{"product_id":"red-white-royal-blue","title":"රෙඩ් වයිට් \u0026 රෝයල් බ්ලූ | Red, White \u0026 Royal Blue","description":"\u003cp\u003eඇලෙක්ස් ක්ලෙයා මොන්ට් ඩයස්, අමෙරිකා එක්සත් ජනපදයේ ජනපතිනියගේ පුත්රයාය.\u003cbr\u003eකඩවසම් යෞවනයෙකු වූ හෙතෙම අමෙරිකානු දේශපාලනයේ දීප්තිමත්ව නැඟී එන තරුවකි.\u003cbr\u003eහෙන්රි... සැබැවින්ම හැම අතින්ම කුමාරයෙකි. ඔහු එංගලන්තයේ දෙවැනි ඔටුන්න හිමි කුමාරයාය. එරට පමණක් නොව, ලොව පුරා තරුණ තරුණයන්ගේ සිහින කුමාරයාය.\u003cbr\u003eඑකිනෙකා නුරුස්සන සතුරන් දෙදෙනෙකු ලෙසින් මුණ ගැසෙන මේ කඩවසම් තරුණයින් දෙදෙනා අසම්මත' යැයි පිළිගැනෙන ප්රේමයක බැදෙති.\u003cbr\u003eඔවුන්ගේ ඒ ආදරය ලෝකයා කෙලෙසින් පිළිගනු ඇතිද?\u003cbr\u003eදෙවැනිවර ජනපති ධුරයට තරග කරන ඇලෙක්ස්ගේ මව වූ, අමෙරිකානු ජනපතිනියටත්.\u003cbr\u003eරජකමේ ගෞරවය රැක ගන්නට වෙර දරන හෙන්රිගේ මිත්තණය වූ එංගලන්ත මහ රැජනටත් මේ ආදරය කෙලෙසින් බලපානු ඇතිද?\u003cbr\u003eඅසම්මත ප්රේමයක් නිසා දෙරටක් යුධ වදිනු ඇතිද?\u003cbr\u003eඉතිහාසය තුළ මේ ආදරය කෙසේ ලියවෙනු ඇතිද?\u003cbr\u003e\u003cbr\u003e\u003c\/p\u003e","brand":"මියුසස් ප්‍රකාශකයෝ | Muses Publishers","offers":[{"title":"Default Title","offer_id":44576851525719,"sku":"194151","price":1850.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/REDWHITE_ROYALBLUEf1.webp?v=1793170897","url":"https:\/\/seevalibooks.lk\/products\/red-white-royal-blue","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}