{"product_id":"raja-kumariyakage-dinapotha-3","title":"රජ කුමරියකගේ දිනපොත 3 - ආදරයෙන් බැඳුණු කුමරිය | Raja  Kumariyakage Dinapotha 3","description":"\u003cp\u003e\u003cem\u003eරතුපාටයි රෝස කුසුම්\u003c\/em\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cem\u003eඊට වඩා රතුයි චෙරි \u003c\/em\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cem\u003eපලතුරු මැස්සන් ක්ලෝනීය කරන්නට\u003c\/em\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cem\u003eඇයට හැකි වෙන්නට පුළුවන්\u003c\/em\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cem\u003eඒත් මං ඔයාට කැමතියි වැඩියෙන්\u003c\/em\u003e\u003c\/p\u003e\n\u003cp\u003eමා එයින් අදහස් කළේ මා ජුඩින්ට වඩා ඔහුට කැමති බවයි.\u003c\/p\u003e\n\u003cp\u003eඒත් මට සහතිකයක් නෑ මේ කවියෙන් වැඩක් වෙයි කියලා. ටීනා නං කියනව ඒක වැඩ කරයි කියලා. ඒ වුණත් ඇය හිතන්නේ මං එතන කැමතියි වෙනුවට ආදරෙයි කියල යොදන්න තිබුණෙයි කියලයි. ඒත් කවුද දන්නෙ ඇගේ අදහසේ යම් අගයක් තියේවීද කියලා\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44159996133463,"sku":"192920","price":1200.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/IMG_0007.webp?v=1786607169","url":"https:\/\/seevalibooks.lk\/products\/raja-kumariyakage-dinapotha-3","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}