{"product_id":"pudgalikai-rahasigathai","title":"පුද්ගලිකයි රහසිගතයි | Pudgalikai Rahasigathai","description":"\u003cp\u003e\u003cspan\u003eගමේ සෙසු ළමුන් සේ කුඩා ඔවුන් නිරුවත්ව සිටියොත් හෝ නෑ දෑ ගෙයකට තනිව ගියොත් \u003c\/span\u003e\u003cspan\u003eහෝ මව අමන්දාටත් උපේකාටත් තැළුම් දුන්නීය.\u003c\/span\u003e\u003cspan\u003eතාත්තාගේ සරමක් උපේකා දියට ඇඳීමෙන්, කෝප වූ ඔවුනගේ අම්මා, 'මං මේකිගෙ රෙද්ද කඩලා ලෝකෙට ම පෙන්වනව,’ යි ඔයේ සිටි සැමට ඇසෙන සේ කෑ ගසා ඇයට ගුටි ලෑවාය.\u003c\/span\u003e\u003cspan\u003eතම සැමියාගේ ලිංගික ඇල්ම \u003c\/span\u003e\u003cspan\u003eනොරුස්නා ඔවුනගේ \u003c\/span\u003e\u003cspan\u003eමව, තමා යම්දාක  ́ඔය මිනිහ හැබෑ ගින්නෙන් ම ගිනි ලනව, යැයි කියන්නට වන.\u003c\/span\u003e\u003cspan\u003eහැබෑට ම එක් රැයක, \u003c\/span\u003e\u003cspan\u003eඔවුනගේ පියා ගින්නෙන් දැවී මියැදිනි.\u003c\/span\u003e\u003cspan\u003eඅමන්දාත් උපේකාත් තම තැවුල්, රඹුකන් ඔයේ වතුරට කී මුත්, ඊටත් නොකී රහසක් වින.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eළමා වියේ තැතිය හේතුතොට, පළමු රැයේ, මිගාර අබිමුව නිරුවත් විය නො හී නන් ලෙසින් තම සෙළුව වසා ගන්නී අමන්දා අවසන මනාලියක ව පැළැදි පෙති මාලයෙන් තමා වසා ගන්නීය.\u003c\/span\u003e\u003cspan\u003eයසස සොයා කොළඹට යන මිගාරගෙන් අන් ස්ත්රීන් වහනය වහනය වීමත් සමඟ, ඔහු සරාගී කළ තම ශාරීරික සුවඳ දුගද කරගන්නා අමන්දා ඔහුගෙන් ඈත් වෙමින් ඔහුත් දරු දෙදෙනාත් තම සොයුරිය උපේකාට පවරා හුදකලා දිවි පැවැත්මක් සොයා යන්නීය.\u003c\/span\u003e\u003cspan\u003eඅමන්දා තම නැඟනියට ඇති ආදරය, ඒ ගලායන වතුරටවත් නො කී රහස තුළ වේ.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Sankha Publishers","offers":[{"title":"Default Title","offer_id":44436448215127,"sku":"129420","price":1300.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PUDGALIKAIRAHASIGATHAIF1.webp?v=1791631933","url":"https:\/\/seevalibooks.lk\/products\/pudgalikai-rahasigathai","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}