{"product_id":"pricious-saha-mugatikande-abirahasa","title":"ප්‍රිසියස් සහ මුගටිකන්කදේ අභිරහස |  Pricious Saha Mugatikande Abirahasa","description":"\u003cp\u003eඑකමත් එක කාලයක අප්රිකාවේ තියෙන සුන්දර රටක් වූ බොට්ස්වානාහි ජීවත්වුණු පුංචි ගැහැනු ළමයෙක් පසු කලෙකදී ඒ රටේ ප්රසිද්ධතම රහස්පරීක්ෂකවරියක වූවා ය. ඇය නම්බර් වන් ලේඩීස් ඩිටෙක්ටිව්” ඒජන්සියේ නිර්මාතෘ වූ ප්රීසියස් රැමොර්ස්ට් ය. ප්රීසියස්ට, පාසල් අවධියේදී අලුත් යහළුවෙකු සහ යෙහෙළියක මුණගැසුණි. ඔබට සිතා ගැනීමටවත් හැකිවේ ද? ඔවුන් දෙදෙනාට අමුතුම වර්ගයේ සුරතලෙකු සිටිය බව? ඉතා ම සුරතල්, විනෝදකාමී එමෙන් ම දක්ෂ මුගටි පැටියෙකු, ඌගේ නම වුණේ 'කොසි'ය. මේ දරුවන්ගේ පවුලට සිටිය වටිනාම වස්තුව වූයේ එළදෙන ය. හදිසියේ ම ඌ අතුරුදහන් විය. ප්රීසියස්ට එළදෙන ව සොයා දීමට හැකිවේ ද?\u003cbr\u003eකුඩා කොසි මුගටි පැටියා ඒ කාර්යයට\u003cbr\u003eකෙසේ උදව් කරයිද ?\u003c\/p\u003e","brand":"සුසර ප්‍රකාශකයෝ | Susara Prakashakayo","offers":[{"title":"Default Title","offer_id":44256518144087,"sku":"202434","price":350.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PriciousSahaMugatikandeAbirahasaF1.webp?v=1788868096","url":"https:\/\/seevalibooks.lk\/products\/pricious-saha-mugatikande-abirahasa","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}