{"product_id":"premayaki-manaram","title":"ප්‍රේමයකි මනරම් | Premayaki Manaram","description":"\u003cp\u003eචාලට්, දැන් ඔයාමගේ කසාඳ බිරිඳ ඒක නම් කොහෙත්ම වෙනස් කරන්න බැරි, කිසිම විවාදයක් නැති කාරණාවක්. අනික මේ කසාදෙ අචලංගු කරන්න හරී, ඒ වගේ වෙන දෙයක් කරන්න හර් මං ඔයාට කිසිම ඉඩක් දෙන්නෙත් නෑ.\u003cbr\u003eඒ නිසා මේ ඔක්කොම මේ මම ඇඟට අත තිබිබ්බ ගමන් ගැස්සිලා උඩ පනින වක නවත්තගෙන, ඔයත් දැන්වත් පටන් ගන්න සාමාන්ය මනුස්සයෙක් වගේ හැසිරෙන්න.\u003cbr\u003eඅනික, අපි රෑට ඇතෑන්ස් නුවර නතර වෙනවයි කියලා  අපි හිතුවාම, ඔයා ඔයා රෑ ඇඳුම ඔකට වෙලාවට ලැබෙයි කියලා හිතද්දි...\u003cbr\u003eදෙයියනේ, මම මොකෙක්ද එතකොට  ? මොකෙක්හරි කිරිසනෙක් හට කවුරු හරිද?\"\u003cbr\u003eකියලා ඔහු එක දිගටම ඇගෙන් ප්රශන කරන්න වුනා.\u003c\/p\u003e","brand":"සුසර ප්‍රකාශකයෝ | Susara Prakashakayo","offers":[{"title":"Default Title","offer_id":44678602883159,"sku":"179847","price":550.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PREMAYAKI_MANARAM_f1.webp?v=1794826845","url":"https:\/\/seevalibooks.lk\/products\/premayaki-manaram","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}