{"product_id":"premaya-nam","title":"ප්‍රේමය නම් | Premaya Nam","description":"\u003cp\u003e\"මං එක එකාගෙ කතා අහගෙන ඉන්න ආවෙ නෑ. අරූ ඉන්නකන් මං ආයෙ මේ ගෙදරට එන්නෙ නෑ. ඕකා ඉස්සරහා කවදාවත් ඔලුව නමන්නෙත් නෑ. තමුසෙට මාව ඕන නම් මේ ගෙදර උන් අතාරින්න වෙනවා. එහෙම බැරි නම් තමුසෙ මාව අතාරිනවා.”\u003cbr\u003eආකාශ් විහාර බණ්ඩාර\u003cbr\u003e\"විහාර! ඔයාගෙ වෙඩින් එකට ලෑස්ති වෙන්න ඔයා. ඒකට තරහා නෑ මං. ඒත් එක පාරක්... එකම එකපාරක් මාව බලලා යන්න එන්න.”\u003cbr\u003eදියේලි අහිංසා කවිරත්න -\u003c\/p\u003e","brand":"Hirumali publication","offers":[{"title":"Default Title","offer_id":44421894438999,"sku":"189072","price":1600.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PREMAYANAMF1.webp?v=1791360434","url":"https:\/\/seevalibooks.lk\/products\/premaya-nam","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}