{"product_id":"pradipagaraye-wichramaya-saha-thawath-sherlock-holmes-katha","title":"ප්‍රදීපාගාරයේ  වික්‍රමය  සහ තවත් ශර්ලොක් හෝම්ස් කතා | Pradipagaraye Wichramaya saha thawath Sherlock Holmes katha","description":"\u003cp\u003eරතු කූඩැල්ලා\u003cbr\u003e“කළු හැඳගත්තු ඒ ගෑනි මිනිත්තුවට නොපෙනී ගියා..... හරියට මහපොළොවෙන් වාෂ්පවෙලා ගියා වගේ. එහෙම එකක් මගේ ජීවිතේට දැකලා නෑ දෙයියම්පා!”                                                                     ඉසදෝරා පර්සානෝ අබිරහස\u003cbr\u003eඔළුවේ අමාරුව! පිස්සු! සිහි විකල්වෙලා! පාර්සලය ඇරලා පෙට්ටිය දිහා බලාගෙන මරළතෝනි දෙනවා. ඒ පෙට්ටිය ඇතුළෙ හිටියෙ පුංචි සතෙක්..... පණුවෙක්! පණුවා දිහා බලලා ඉසදෝරාගේ සිහිය විකල්වෙලා.\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":44038110576727,"sku":"103493","price":990.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PradipagarayewichramayasahathawathsherlockholmskathaF1.webp?v=1784191831","url":"https:\/\/seevalibooks.lk\/products\/pradipagaraye-wichramaya-saha-thawath-sherlock-holmes-katha","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}