{"product_id":"pathok-malaka-ruwa","title":"පතොක් මලක රුව  | Pathok Malaka Ruwa","description":"\u003cp\u003e\u003cspan\u003eඅලියා මුල් සමග හොඬවැලෙන් උදුරාගත් කුරහන් පඳුරක පස් හරින්නට දෙපැත්තට ගසා දැමුවේ ය. හොඬෙන් ගිලිහුණු එය උඩින් ගොස් අට්ටාලය ඇතුළට වැටිණි. සුමන සේන තම නැඟණිය තුරුලු කරගෙන තදින් දෑස් පියා ගත්තේය. \" කිරි සප්පයො දෙන්නෙක් ඉන්න හේනකට වැදිල හොල්මන් කොරන්ට උඹට ලැජ්ජා නැද්ද? \" ඉහළ හේනේ සිටි කීරාල කෑ ගසා කීවේය. \"අඩේ සුමනෙයා ඉනිමඟ අට්ටාලෙට බැඳලද බලාපිය.\" වෙන දෙයක් වෙච්ච දෙන්, සිතා සුමනසේන දෑස් පියා ගෙන ම උන්නේය\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44256146391127,"sku":"197566","price":600.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PathokMalakaRuwaF1.webp?v=1788845091","url":"https:\/\/seevalibooks.lk\/products\/pathok-malaka-ruwa","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}