{"product_id":"paligu-asa","title":"Paligu Asa | පලිගු ඇස","description":"\u003cp\u003eකොහේදෝ ඉඳන් ආව කෙල්ලෙක් මගේ පපුව ගිනි තියලයි නියෙන්නේ ආයුරා...\"\u003cbr\u003eඔයාගේ පපුව විතරක් නෙමේ දේවේන්, ඔයාගේ මුළු ඇඟම කොයි වෙලෙක් ගිනි ගන්නවනේ.\u003cbr\u003eඒ ගින්නෙන් පිවෙන්නේ මමයි දෙවෙන්.. ඔයා නෙමේ....\u003cbr\u003eඇය පැවසුවේ අඩවන් වූ දෙනෙතින් ඔහු දෙස බලන්නට උත්සහ ගනිමිනි.\u003cbr\u003eමං කතා කරන්නේ එහෙම ගින්නක් ගැන නෙමේ ආයුරා.. ආදරේ කියන ගින්න ගැනයි මම කියන්නේ...\"\u003cbr\u003eආදරේ කියන්නේ ගිනි ගන්න හදවතක් නිවන්න පුළුවන් දෙයක් මිස හදවතක් ගිනි තියන්න පුළුවන් දෙයක් නෙමේ..\u003cbr\u003eඇය පෙරළා ඔහුට පිළිතුරු දුන්නාය.\u003cbr\u003eහැමෝටම එහෙම නෑ ආයුරා.. මං වගේ ආදරේ කරන්න දන්නේ තැනි මිනිහෙක්ට ආදරයක් දැනෙනවා කියන්නෙම මාව ගිනි ගන්නවා වගේ දෙයක් . ඔව් ඒ ගින්න තිබ්බේ උඹ ආයුරා.. මුලින් කිව්වා වගේ මගේ මේ පපුවේ ඇවිළෙන ගින්නෙන් පිච්චෙන්න වෙන්නෙත් ඒ ගින්න තිබ්බ කෙනාටම තමා...\u003cbr\u003e\u003cbr\u003e\u003c\/p\u003e","brand":"Nisa Bookland","offers":[{"title":"Default Title","offer_id":44030097490007,"sku":"205231","price":1000.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PaliguAsaB2.webp?v=1784013219","url":"https:\/\/seevalibooks.lk\/products\/paligu-asa","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}