{"product_id":"or-aluth-parapure-kasade","title":"අලුත් පරපුරේ කසාදේ | Aluth Parapure Kasade","description":"\u003cp\u003e\"ආදරයෙන් බැඳීම ඍංගාරත්වය පදනම් කරගත් උන්මාදනීය හැගීමක්.එහි ආශ්චර්ය තිබෙන්නේ විවාහයෙන් වසර දෙකක් ගෙවනතුරු පමණයි.එයින් පසු දෙදෙනාම වලාකුලෙන් පහල ට බසිනවා.එතැන් සිට තමයි වැරදි දෙගුණයකින් දකින්නේ.කතාව දෙගුණ කරන්නේ.ආදරයෙන් බැඳීම කියන්නේ විවාහයේ පදනම නොවේ.ඒ වගේම ආදරයෙන් බැඳීම හැ ආදරය කිරීම යනු දෙකකි.\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41653608480855,"sku":"158889","price":500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Aluth_Parapure_Kasadee._F1.png?v=1760433998","url":"https:\/\/seevalibooks.lk\/products\/or-aluth-parapure-kasade","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}