{"product_id":"oheth-ehemada-meheth-ehemai","title":"ඔහෙත් එහෙමද ? මෙහෙත් එහෙමයි | Oheth Ehemada Meheth Ehemai","description":"\u003cp\u003eඇයි අපේ ශිෂ්යයින් නිතරම වාගෙ සියදිවි නසාගන්නෙ?\u003cbr\u003eඇයි ඉන්දියාව මේ තරම්ම දූෂණයෙන් පිරිලා ඉතිරිලා තියෙන්නෙ?\u003cbr\u003eඇයි අපේ දේශපාලන පක්ෂවලට බැරි එකමුතුවෙලා වැඩ කරන්න?\u003cbr\u003eඅපේ ඡන්දෙන් කිසිම දේක වෙනසක් වෙලා තියෙනවද?\u003cbr\u003eඅපි ඉන්දියාවට ආදරෙයි...\u003cbr\u003eඒත් මොකක් හරි වෙනසක් වෙන්න ඕනෙ නැද්ද?\u003cbr\u003eචේතන් බගත්\u003cbr\u003eඅඩේ අප්පා....\u003cbr\u003eඔහෙත් මෙහෙමද?\u003cbr\u003eමෙහෙත් එහෙමයිනෙ !\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032369950807,"sku":"157182","price":450.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/OhethEhemadaMehethEhemaiF1.webp?v=1784098406","url":"https:\/\/seevalibooks.lk\/products\/oheth-ehemada-meheth-ehemai","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}