{"product_id":"ogee","title":"ඔගී | Ogee","description":"\u003cp\u003e\u003cspan\u003eවෛද්යවරු මා බැලීමට පමණක්ම දුර බැහැර නගරවල සිට පැමිණියා. ඔවුන් මගේ සයනය අසල සිටගෙන හිටියේ ඔවුන් දකින්නේ කුමක්දැයි අදහාගතනොහැකිව. ඔවුන් පවසන්නේ, මා දෙවියන් විසින් ම මවන ලද එක් ප්රාතිහාරයක් ම බව, ඔවුන්ට වෙනත් පැහැදිලි කිරීමක් සොයා ගැනීමට නොහැකි නිසාම\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Susara Prakashakayo","offers":[{"title":"Default Title","offer_id":44256532398167,"sku":"190532","price":1200.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/OggiF1.webp?v=1788870708","url":"https:\/\/seevalibooks.lk\/products\/ogee","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}