{"product_id":"oba-wenuwen-thawenne-kawuda","title":"ඔබ වෙනුවෙන් තැවෙන්නේ කවුද | Oba Wenuwen Thawenne Kawuda","description":"\u003cp\u003eඔබේ දියුණුව ඔබට අත්කර ගත හැකිව ඇත්තේ අන් අයගේද සහයෝගය ලබාගෙනය. ඔවුන් කෘතඥතා පූර්වකව සිහිපත් කිරීමට සුදුසු කාලයද මෙයම වෙයි. ඔබ සුදුසු අය වෙත සිතින් කෘතඥතාව දැක්වීමට කටයුතු කිරීම මගින් ඔබේ ඒ ගුණය වැඩි දියුණු කර ගැනීමට හැකි වනවා ඇත.\u003cbr\u003eඑම ගුණය ක්රියාවට නැගීමෙන් ඔබේ කටයුතුවලට අන් අයගේ සහයෝගය හා ආශිර්වාදය ලැබෙයි. එය ඔබට ලැබෙන මහත් වාසියකි.\u003c\/p\u003e","brand":"Pahan Publishers","offers":[{"title":"Default Title","offer_id":44384718848087,"sku":"194862","price":1100.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/OBAWENUWENTHAWENNEKAWUDAF1.webp?v=1790761248","url":"https:\/\/seevalibooks.lk\/products\/oba-wenuwen-thawenne-kawuda","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}