{"product_id":"numba-sithawa-see","title":"නුඹ සීතාව සේ | Numba Sithawa See","description":"\u003cp\u003e\u003cspan\u003eගැහැනියක් මොන තරම් විශ්වාස\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e කරන්න පුළුවන්ද කියලා මට කියල\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e දුන්නේ ඔයාලා දෙන්නා... \u003c\/span\u003e\u003cspan\u003eපල්ලවී\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e වගේම ඔයත් මට සීතාවෝ වගේ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e පිරිසිදුයි. ඔයාලා විතරක් නෙවේ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e මේ සමාජෙ හුඟක් ගැහැනු\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e සීතාවෝ වගේ. ඒත් පිරිමි අපි\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e කළේ රාමා වෙන එක මිසක්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e රාවාණා වෙන්න උත්සාහ කළ එක\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e නෙවෙයි... තවත් ගැහැනිය දිහා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e පිරිසිදු හිතින් හිතන්න, බලන්න. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකෙයාරීන් වෙන්න හුඟක් පිරිමින්ට \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅමතක වුණා... ඇත්තටම නියම\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e පිරිමියා රාවණා මිසක් රාමා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e නෙවේ... ගැහැනියෙක්ගේ කුසින් \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඉපදිලා ඒ කිරිම බීලා හැදෙන අපි\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e කරන්නේ තවත් ගැහැනියකට\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ගරහන එක...\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e විශ්වාසය කියන දේ තියෙන තැන\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ගැහැනු ඔයාලට අග්නි පරීක්ෂාවක්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඕනම නෑ ගෞර්වකි. ඕනම නෑ...\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Dewmini Publication","offers":[{"title":"Default Title","offer_id":42643986677847,"sku":"201315","price":2700.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/NubaSeethawaSeF1.webp?v=1774417079","url":"https:\/\/seevalibooks.lk\/products\/numba-sithawa-see","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}