{"product_id":"numba-namin","title":"නුඹ නමින් | Numba Namin","description":"\u003cp\u003e\u003cspan\u003e\" ඇයි දැන් ගෑනු ළමයි ආදරේ කිව්වම ඒකෙ වැලිව් එක අඩු වෙනවද?\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඇය අත්හරින පාටක් නැත. රවා බැලුවද එය දකින්නට ඒ නෙත් තමා මත නැත. ඉතින් රැවිල්ල අපරාදේ ය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e \" හංගන්න ඕන නරක දේවල්, හොඳ නැති දේවල්. ආදරේ කියන්නෙ නරක දෙයක්ද?\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඔහුගේ දෙනෙතේ වූ රැවිල්ල පහව ගියේ ඒ පැනය අසලය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e \" මිනිස්සු මුණටම කියනව නම් මම තරහයි කියලා..\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e මුණටම හිතේ තියෙන දේවල් කියලා බනිනවනම්.. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eහිත රිදෙන ඕනම දෙයක් කිසිම දුකක් නැතිව,\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e හිතන්නෙ නැතිව කියලා දානවනම්..\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ආදරෙත් එහෙම කියලා දාන එකේ \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eතියෙන වැරැද්ද මොකක්ද?\"\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ahas Publishers","offers":[{"title":"Default Title","offer_id":42644465549399,"sku":"193088","price":1600.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/NumbaNaminF1.webp?v=1774422137","url":"https:\/\/seevalibooks.lk\/products\/numba-namin","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}