{"product_id":"nodiyi-eyage-car-poddayi","title":"නොඩියි එයාගෙ කාර් පොඩ්ඩයි | Nodiyi Eyage Car Poddayi","description":"\u003cp\u003eඅපූරු ලී බෝනික්කාගේ තුන්වන වික්රමය\u003c\/p\u003e\n\u003cp\u003eසෙල්ලම්ලන්තයට ආපු නොඩී ට කාර් පොඩ්ඩක් තෑගි ලැබුණු බව දැන් පුංචි ඔයාල දන්නවනේ.ඉතිං මේ පොත් පිංචෙන් කියවෙන්නේ නොඩී කාර් පොඩ්ඩෙන් සෙල්ලම්ලන්තයේ මගීන් ගෙනයන විට සිදුවන රසවත් සිදුවීම්ය.මේ පොතෙත් පුංචි ඔයාලට ඉතාමත් රසවත් වේවි. \u003c\/p\u003e","brand":"Pahan Publishers","offers":[{"title":"Default Title","offer_id":44683120803927,"sku":"205983","price":200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/NODDY_EYAGE_CAR_PODDAI_F1.webp?v=1794895304","url":"https:\/\/seevalibooks.lk\/products\/nodiyi-eyage-car-poddayi","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}