{"product_id":"nayakayek-wanna","title":"නායකයෙක් වන්න | Nayakayek Wanna","description":"\u003cp\u003eකණ්ඩායමක් ගොඩනඟන්නේ සහ ඔවුන් දැනුමෙන්, කුසලතාවෙන්, සුබවාදී ආකල්පයෙන් සන්නද්ධ කරන්නේ කෙසේදැයි පෙන්වා දී නායකත්ව ගුණාංග වර්ධනය කරන අන්දම මේ පුස්තිකාවෙන් ඉදිරිපත් කෙරේ. පහත දැක්වෙන ආකාරයේ කරුණු මෙහි විස්තර කෙරේ.\u003cbr\u003e*කණ්ඩායම් වැඩවල ප්රබලතාව\u003cbr\u003e* නායකයන් වීම සඳහා කණ්ඩායමක් සන්නද්ධ කිරීම\u003cbr\u003e* විභව්ය නායකයකුගේ ගුණාංග\u003cbr\u003e* පුගලයෙක් සන්නද්ධ කිරීමේ දස වැදෑරුම් පියවර\u003cbr\u003e* මිනිසුන් \" විශාලනය\" කළ හැකි ආකාරය\u003cbr\u003e* යහපත් අනාගතයක් සඳහා කණ්ඩායම් යොමු කිරීම\u003c\/p\u003e","brand":"Wijesooriya Grantha Kendraya","offers":[{"title":"Default Title","offer_id":44266821746775,"sku":"107690","price":320.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/NAYAKAYEKWANNAF1.webp?v=1789103187","url":"https:\/\/seevalibooks.lk\/products\/nayakayek-wanna","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}