{"product_id":"mudiyanse-walauwa","title":"මුදියන්සේ වලව්ව | Mudiyanse walauwa","description":"\u003cp\u003eදිව්‍යා.. දිව්‍යා .. ඇස් අරින්න පණ.. මොකද මේ වුණේ ඔයාට..\"\u003cbr\u003eදිව්යා පණ නැතුව බිමට වැටුණාම සදේශ් කලබලයෙන් ඇඳෙන් බැහැලා දුවගෙන ගිහින් දිව්‍යා  තමන්ගේ පපුවට තුරුල් කරගත්තා. සදේශ් කලබලයෙන් බය වෙලා දිව්‍යාට  කතා කරන අතරේ කාමරේ දොර ළඟ හිටිය ලොකු මැණිකේගේ වගේම මුදියන්සේ හාමුගේ ඇස් තාමත් නතරවෙලා තිබුණේ දිවන හිටගෙන හිටිය බිත්තිය ළඟ. පැහැදිලිව පේන තරමට ලේ වලින් ලියැවිලා තිබුණ ඒ නම් දිහා බලන් හිටිය ලොකු මැණිකේ බයෙන් පස්සට අඩියක් තිබ්බා.\u003c\/p\u003e\n\u003cp\u003e\u003cem\u003e\u003cstrong\u003eනිලුෂා...\u003c\/strong\u003e\u003c\/em\u003e\u003c\/p\u003e\n\u003cp\u003eබිත්තියේ ලියවලා තිබුණේ ඒ  නම. එතනට ඇවිත් හිටිය වලව්වේ වැඩට ඉන්න හැමෝම වගේ මුණට මුණ බලාගෙන ඒ නම් තියෙන කෙනෙක් මේ වලව්වේ නැති නිසා පුදුමයෙන් කල්පනා කරන්න ගත්තා.                                                                                 කවුද මේ නිලූෂා..?\u003c\/p\u003e","brand":"Nishee Publications","offers":[{"title":"Default Title","offer_id":44515312959575,"sku":"206114","price":1400.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MUDIYANSEWALAWWAF1.webp?v=1792568353","url":"https:\/\/seevalibooks.lk\/products\/mudiyanse-walauwa","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}