{"product_id":"motara-karmika-viduli-injineru-shilpaya","title":"මෝටර කාර්මික විදුලි ඉංජිනේරු ශිල්පය | Motara Karmika Viduli Injineru Shilpaya","description":"\u003cp\u003eමෙම ගත්කතුවරයා මොරටුව ලංකා ජර්මන් කාර්මික අභ්යාස ආයතනයේ ආදි සිසුවෙකි. එහි දී විදුලි ශිල්පය ඇතුළු කාර්මික ක්ෂේත්රයේ සිව් අවුරුදු පුහුණු පාඨමාලාව ද, මොරටුව, ශ්රී ලංකා විශ්ව විද්යාලයෙන් බාහිර පාඨමාලාවක් ද හදාරා ඇති ඒ මහතා ඉන් අනතුරුව බටහිර ජර්මන් ජනරජය මගින් පිරිනමන ලද ශිෂ්යත්වයක් මත වසර තුනකට ආසන්න කාලයක් බටහිර ජර්මනියේදී මෝටර් කාර්මික තාක්ෂණය පිළිබඳව විශේෂඥ පුහුණුවක් ලබා ඇත. දැනට මොරටුව ලංකා ජර්මන්  කාර්මික අභ්යාස ආයතනයේ පුහුණු කිරීමේ භාර ජ්යෙෂ්ඨ ඉංජිනේරුවරයෙකු වශයෙන් සේවය  කරන සිඩ්නි සිරිවර්ධනයන්ගේ ‘‘මෝටර කාර්මික විදුලි ඉංජිනේරු ශිල්පය” නමැති මෙම ග්රන්ථය තුළින් තිස් වසරක පමණ කාලයක් තූළ ඔහු ලබා ඇති අත්දැකීම් සහ පළපුරුද්ද මනා ලෙස පිළිබිඹු කෙරේ.\u003cbr\u003eප්රකාශක\u003c\/p\u003e","brand":"S.Godage Publisher","offers":[{"title":"Default Title","offer_id":44583570276439,"sku":"154323","price":950.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MOTORKARMIKAVIDULIINJINERUSHILPAYAF1.webp?v=1793272773","url":"https:\/\/seevalibooks.lk\/products\/motara-karmika-viduli-injineru-shilpaya","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}