{"product_id":"miriguwaki-oba","title":"මිරිඟුවකි ඔබ | Miriguwaki Oba","description":"\u003cp\u003eඔහු මිරිඟුවකි.\u003c\/p\u003e\n\u003cp\u003eඒ බව දැන දැනම ඇයද ඔහු පසු පස හඹා යන්නීය.\u003c\/p\u003e\n\u003cp\u003eහති වැටුණත්,දිය පොදක් නොලබා \u003c\/p\u003e\n\u003cp\u003eඇය දුර්වලව මරණයේ දොරකඩ ඇද වැටුණත් \u003c\/p\u003e\n\u003cp\u003eහිස් අහසට වැසි දිය ඉල්ලා හඬා \u003c\/p\u003e\n\u003cp\u003eනොවැටෙන්නීය.\u003c\/p\u003e\n\u003cp\u003eඇය වියරුවෙන් ඒ මිරිඟුව පසුපසම\u003c\/p\u003e\n\u003cp\u003eඅවසන් හුස්ම පොද තෙක්ම ඇවිද යන \u003c\/p\u003e\n\u003cp\u003eආදරයේ උන්මන්තකාවකි.\u003c\/p\u003e","brand":"Ahas Publishers","offers":[{"title":"Default Title","offer_id":44187795128407,"sku":"187335","price":2000.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MiriguwakiObaF1.webp?v=1787557148","url":"https:\/\/seevalibooks.lk\/products\/miriguwaki-oba","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}