{"product_id":"minis-hithe-haskam","title":"මිනිස් හිතේ හාස්කම් 7 | Minis Hithe Haskam 7","description":"\u003cdiv class=\"n6owBd awi2gc\" data-sfc-cp=\"\" data-sfc-root=\"ep\" data-hveid=\"CAAIChAA\" data-complete=\"true\" data-processed=\"true\" data-copy-service-computed-style='font-family: \"Google Sans\", Arial, sans-serif, \"Noto Color Emoji\"; font-size: 16px; font-weight: 400; margin: 12px 0px 16px; text-decoration: none; border-bottom: 0px rgb(230, 232, 240);'\u003eමෙරට ධනාත්මක චින්තනයේ මුල් බිජුවට වපුල පොත් පෙළක් ලෙසින් 'මිනිස් සිතේ හාස්කම්' හැඳින්විය හැකිය. සුමනදාස සමරසිංහයන් තමා අනුදත් සාර්ථකත්වයේ මංපෙත පාඨකයන් වෙත පෑවේ චින්තන ධර්ම විද්යාව නමිනි.\u003c!--TgQPHd|||[]--\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"n6owBd awi2gc\" data-sfc-cp=\"\" data-sfc-root=\"ep\" data-hveid=\"CAAICxAA\" data-complete=\"true\" data-processed=\"true\" data-copy-service-computed-style='font-family: \"Google Sans\", Arial, sans-serif, \"Noto Color Emoji\"; font-size: 16px; font-weight: 400; margin: 12px 0px 16px; text-decoration: none; border-bottom: 0px rgb(230, 232, 240);'\u003eහැටේ දශකයේ අග භාගයේ සිට අඩසියවසකට ආසන්න කාලයක් ජනමන ප්රබෝධය කළ චින්තන ධර්ම විද්යා ඉගැන්වීම් අදටත් වලංගුව තිබීමෙන් පෙනී යන්නේ එහි ඇති සර්වකාලීන බවයි.\u003c!--TgQPHd|||[]--\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"n6owBd awi2gc\" data-sfc-cp=\"\" data-sfc-root=\"ep\" data-hveid=\"CAAIDBAA\" data-complete=\"true\" data-processed=\"true\" data-copy-service-computed-style='font-family: \"Google Sans\", Arial, sans-serif, \"Noto Color Emoji\"; font-size: 16px; font-weight: 400; margin: 12px 0px 16px; text-decoration: none; border-bottom: 0px rgb(230, 232, 240);'\u003eසියලු බාධක පරයා ජීවිතය ජයගත හැකි මං පිළිබඳව සරල, සිත්ගන්නා සුළු බස් වහරින් මෙන්ම සැකෙවින් ලිවීමට සමරසිංහයන් තුළ තිබූ නිසඟ හැකියාව මෙම පොත් පෙළ පාඨක ජනප්රියත්වය දිනාගැනීමට බලපෑ ප්රබල සාධකය විය.\u003c!--TgQPHd|||[]--\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"n6owBd awi2gc\" data-sfc-cp=\"\" data-sfc-root=\"ep\" data-hveid=\"CAAIDRAA\" data-complete=\"true\" data-processed=\"true\" data-copy-service-computed-style='font-family: \"Google Sans\", Arial, sans-serif, \"Noto Color Emoji\"; font-size: 16px; font-weight: 400; margin: 12px 0px 16px; text-decoration: none; border-bottom: 0px rgb(230, 232, 240);'\u003e'මිනිස් සිතේ හාස්කම්' පොත් පෙළ කෘති 10ක් දක්වා දිවෙයි. සමරසිංහයන් විසින් හඳුන්වාදෙන ලද චින්තන ධර්ම විද්යා සංකල්පය දේශන, වැඩමුළු හා පුවත්පතක් මඟින් තවදුරටත් සමාජගත කරන ලදී.\u003c!--TgQPHd|||[]--\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"n6owBd awi2gc\" data-sfc-cp=\"\" data-sfc-root=\"ep\" data-hveid=\"CAAIDhAA\" data-complete=\"true\" data-processed=\"true\" data-copy-service-computed-style='font-family: \"Google Sans\", Arial, sans-serif, \"Noto Color Emoji\"; font-size: 16px; font-weight: 400; margin: 12px 0px 16px; text-decoration: none; border-bottom: 0px rgb(230, 232, 240);'\u003eචින්තන ධර්ම විද්යා උපදෙස් පිළිබඳව ජීවිතය සතුටින් ගෙවන පිරිස ගැනද නිරන්තරව අසන්නට ලැබේ.\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44381171777623,"sku":"127111","price":250.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MINISSITHEHASKAMF1.webp?v=1790750108","url":"https:\/\/seevalibooks.lk\/products\/minis-hithe-haskam","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}