{"product_id":"minimaruwa-passen","title":"මිනීමරුවාගේ පස්සෙන් | Minimaruwa Passen","description":"\u003cp\u003eඋදෙන්ම ලද ටැලිපෝන් පණිවිඩය අනුව වැලිකඩ පොලිසියේ ඉස්පෙක්ටර්වරයෙකුද ඇතුළු තවත් පොලිස් පිරිසක් ගැහැනියගේ මරණය සිදු වූ තැනට ළඟා වන විටත් ඒ අවට විශාල සෙනඟක් රොක් වී සිටියෝය.\u003cbr\u003e\" ආයිබෝං ඉස්පෙක්ටර් ! මම තමයි ප්රොක්ටර් සොයිසා.' යි පොලිස් රිය නවත්වනවාත් සමඟම එතැනට ළඟා වුණු කවුදෝ තරබාරු පුද්ගලයෙක් ඉන්ස් පැක්ටර් තැනගේ අත ගත්තේය.\u003cbr\u003e\"ඔහ්.. ප්රොක්ටර් සොයිසා... බොහොම ස්තූතියි මේ පණිවිඩේ දුන්නාට !\" යයි කියමින් ඉස්පෙක්ටර් තැන සෙනඟද පිරාගෙන එතැනට කිට්ටු කළේය.\u003cbr\u003e\"දෙයියනේ.....\" යි ඒ සමඟම ඉස්පෙක්ටර් තැනගේ මුවින් ඉබේම පිට විණි. \u003c\/p\u003e","brand":"Prathibha Prakashana","offers":[{"title":"Default Title","offer_id":44158216372311,"sku":"203361","price":575.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MinimaruwaPassenF1.webp?v=1786600985","url":"https:\/\/seevalibooks.lk\/products\/minimaruwa-passen","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}