{"product_id":"melody-of-passion","title":"මෙලඩි ඔෆ් පැශන් | Melody of Passion","description":"\u003cp\u003eඔයා හරි ලස්සනයි. තරහට මූණ රතු උනාම ඊටත් වඩා ලස්සනයි.''\u003cbr\u003e\"අනේ යන්න. සේරම නපුරුකම් ටික කරලා තව එනවා මෙතන..\"\u003cbr\u003eයුවතිය ඔහු දෙස නොබලාම පවසද්දී අනුරාගගේ වතෙහි මැවුණේ දගකාර සිනහවකි.\u003cbr\u003e\" කොතනද?\"\u003cbr\u003eයුවතියගේ වතට එබෙමින් ඔහු අසද්දී ඇය පිටුපසට වූවාය. අරවින්දි පිටුපසට ගිය වේගයට ඇගේ බඳ වටා අනුරාගගේ අත එතී නොතිබෙන්නට ඇය වැටෙන්නටද ඉඩ තිබිණි.\u003cbr\u003e\" අතාරින්නයි තිබුණෙ වැටෙන්න.\"\u003cbr\u003e\" එහෙම කරනවද ඔයා?\"\u003cbr\u003eවිසල් කරගත් දෑසින් යුවතිය විමසද්දී අනුරාගගේ ළය පුරා සිහින් රිදුමක් පැතිර ගියේය. ඔහු දෑතින්ම තවත් තවත් වැරෙන් ඇයව සිය ගතට තුරුලු කරගත්තේය.\u003c\/p\u003e","brand":"Ahas Publishers","offers":[{"title":"Default Title","offer_id":44394593452119,"sku":"205921","price":1700.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MELODYOFPASSIONf1.webp?v=1790922878","url":"https:\/\/seevalibooks.lk\/products\/melody-of-passion","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}