{"product_id":"meedum-walawwa","title":"මීදුම් වලව්ව | Meedum Walawwa","description":"\u003cp\u003eමගේ ටෙලි ඩ්රාමා ස්ක්රිප්ට් එකට අවශ්ය කරුණු හොයන්න තමයි මං මෙහේට ආවේ. මට මීදුම් වලව්ව ගැන සීයා කියපු සමහර දේවල් නිසා ලොකු පුදුමයක් ඇති උනා. අහම්බෙන් වගේ මේ පැත්තට ඇවිදගෙන ආවේ මේ පරිසරය හරි ලස්සන නිසා. ඒත් එදා ඔයාව දැක්කට පස්සේ මට මොකක් දෝ අමුත්තක් දැණුනා. එදා රෑ සීයා මට මීදුම් කුමාරිහාමිම්ගේ ෆොටෝ එකක් පෙන්නුවා.\u003c\/p\u003e\n\u003cp\u003eමීදුම් කුමාරිහාමි ගැන අහලා තිබුණු දේවල් එක්ක. මේ වලව්වේ සිද්ධවුනා කියලා සීයා කියපු දේවල් එක්ක ඔයාගේ රූපේ මීදුම් කුමාර්හාමිට මේ තරම්ම සමීප වීම ගැන මගේ හිතේ ඇතිවුනේ පුදුමයක්. ඒක කිසි කෙනෙකුට විශ්වාස කරන්න බැරි වෙයි. අද මං මේ කන්දට ආවේ ඔයාව දකින්න උවමනාවෙන්ම විතරයි. සොරි ආන්යා ඔයා කතා කරන්න බැරි කෙනෙක් කියලා මං දැනගෙන හිටියේ නෑ. මේ කවුරුවත් ඔයා ගැන දන්නෙ නෑ.. ඒ කොහොමද? ඔයා කාගේ කවුද\u003c\/p\u003e","brand":"Sithuwili Publishers","offers":[{"title":"Default Title","offer_id":44393557557335,"sku":"205904","price":1950.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MEEDUMWALAWWAf1.webp?v=1790921403","url":"https:\/\/seevalibooks.lk\/products\/meedum-walawwa","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}