{"product_id":"mee-kanichcha","title":"මී කනිච්ච | Mee Kanichcha","description":"\u003cp\u003e\u003cstrong\u003eමා උඩ බැලුවා. විශාල තේක්ක ගහේ අතු අගිසි පුරා තිබුණේ සුදු පාට මල් පොකුරු. සුළඟක් එන විට මේ මල් පොකුරුවලින් කුඩා මල් වරුසාවක් වගේ බිමට වැටුණා. ළිඳේ වතුර මතුපිටත් මේ කුඩා මල් පාවුණා. වතුර බාලදියත් එක්ක උඩට ආ මල් වතුර එක්ක දෝතට ගෙන ඒ ලස්සත දෙස මා ටික වේලාවක් බලා හිටියා…මා\u003cspan\u003e \u003c\/span\u003eඋඩ බැලුවා. විශාල තේක්ක ගහේ අතු අගිසි පුරා තිබුණේ සුදු පාට මල් පොකුරු. සුළඟක් එන විට මේ මල් පොකුරුවලින් කුඩා මල් වරුසාවක් වගේ බිමට වැටුණා. ළිඳේ වතුර මතුපිටත් මේ කුඩා මල් පාවුණා. වතුර බාලදියත් එක්ක උඩට ආ මල් වතුර එක්ක දෝතට ගෙන ඒ ලස්සත දෙස මා ටික වේලාවක් බලා හිටියා…\u003c\/strong\u003e\u003c\/p\u003e","brand":"Sooriya Publisher","offers":[{"title":"Default Title","offer_id":44265033826391,"sku":"190861","price":1580.0,"currency_code":"LKR","in_stock":false}],"url":"https:\/\/seevalibooks.lk\/products\/mee-kanichcha","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}