{"product_id":"mediyam-reye-bihisunu-lathoniya","title":"මැදියම් රැයේ බිහිසුණු ළතෝනිය  | Mediyam Reye Bihisunu Lathoniya","description":"\u003cp\u003eමෙහි වූ අත්දැකීම් ලද්දෝ ඇතැමෙක් මානසික බිඳවැටීම් හා ගරා වැටීම් තුළින් සිය ගමනේ අවසානය දකිති. එවැනි අත්දැකීම් පාඨකයාගේ තාර්කික සමාජ චින්තනය තුළ ගොඩ නැගීමට කතුවරයා ගෙන ඇති උත්සාහයද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. අවසානයේ, මෙම කෘතිය හුදෙක් අත්දැකීමි කිහිපයක සටහනක් ලෙස නොව, මිනිස් ජිවිතයේ සැඟවී ඇති විවිධ හැගීම්, අරගල සහ බිඳවැටීම් පිළිබඳ පාඨකයාට නැවත සිතීමට ආරාධනා කරන නිර්මාණයක් ලෙස මම දකිමි. මෙවැනි අත්දැකීම් වචන බවට පත් කර, ඒවා පාඨකයා වෙත ගෙන වීමට අසංග කරුණාරත්න දැරූ උත්සාහය අගය කරමින්, මෙම කෘතිය තවත් බොහෝ සිත් තුළ යම් සිතුවිල්ලක්, සංවාදයක් හෝ වෙනසක් ඇති කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.                                                                           \u003cbr\u003eජෙෂ්ඨ මහාචාර්ය මුදිත විදානපතිරණ පීඨාධිපති, වෛද්ය පීඨය, ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලය\u003c\/p\u003e","brand":"M.D. Gunasena Printers","offers":[{"title":"Default Title","offer_id":44685191446615,"sku":"206226","price":600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MADIYAM_RAYE_BIHISUNU_LATHONIYA_f1.webp?v=1794913834","url":"https:\/\/seevalibooks.lk\/products\/mediyam-reye-bihisunu-lathoniya","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}