{"product_id":"manovidyawa-hadinveema","title":"මනෝවිද්‍යාව හැදින්වීම | Manovidyawa Hadinveema","description":"\u003cp\u003eමනෝවිද්යාව අප රටට ගෙන්වාගෙන ඇත්තේ ප්රධාන වශයෙන්ම අධ්යාපන ක්ෂේත්රයේ අවශ්යතාව මත ගුරුවරුන්ගේ පුයෝජනය පිණිසය. එබැවින් සිංහල බසින් ලියව් ප්රචලිතව ඇති මනෝ විද්යා සාහිත්යයෙන් සියයට අනුවකටත් වඩා අයත්වන්නේ අධධ්යාපන මනෝ වින විෂය ඛාණ්ඩයට වේ. සාමාන්ය මනෝවිදනාව හදාරන සහ කියවනු රුචි පාඨකයන්ට 'මනෝ විද්යාව' පිළිබඳ පොතක් හමුවන්නේ කලාතුරකිනි.\u003cbr\u003eපි. ඥානසිරි සිල්වා ගේ 'මනෝවිද්යාව හැඳින්වීම නම් වූ මෙම කෘතිය එබඳු වූ සාමාන්ය පාඨකය උදෙසා වෙසෙසින්ම ලියන ලද්දකි. සාමාන්ය මනෝ විද්යාව හදාරන විද්යාර්තය්න්ට  මෙන්ම මානව හැසිරිම  ස්වභාවයන් ගැන දැන ගැනීමේ කුහුලින් පොතපත ඇසුරු කරන පාඨකයාට ද මෙය කදිම තෝරා ගැනීමක් වනු ඇත.\u003cbr\u003eසරල සුගම ලෙස බස හසුරුවන ලේඛකයා පාඨකයා තමන් වෙතඇඳ බැඳ ගැනීමට සමත් වෙයි. එමෙන්ම යුරෝපීය නිදර්ශන උපමා, අලංකාර අතර දේශීය ගමේ ගොඩේ උපමා රූපක භාවිතයෙන් ගැඹුරු විෂය කරුණු පවා පාඨක හිස තුළ ඉබේම හැන්පත් වීමට සලස්වයි. එබදු මහහර ශෛලියක් ඇත්තා වූ ලේඛකයන් දක්නට ලැඛෙන්නේ කලාතුරකිනි.\u003cbr\u003eඥානසිරි සිල්වා දර්ශනය, මනෝවදද්යාව, සමාජ විද්යාව, ජනසන්නිවේදනය මෙන්ම නීතිය පිළිබඳව ද ප්රචීන විද්වතෙක් වන බැවින් පුළුල් වූ අත්දැකීම් පර්යාලෝකයක් මත ගොඩනැගුණු ගැඹුරු ජීවන දැක්මක් ඔහු සතුවෙයි. මේ පොත කියවන ඔබවත් ඔහුගේ පර්යාලෝකනය අත්විඳීමට හැකිවනු ඇත.\u003cbr\u003e\u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"Saara Publishers","offers":[{"title":"Default Title","offer_id":44387644997719,"sku":"203746","price":300.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MANOVIDYAWAHADNINWEEMAF1.webp?v=1790851115","url":"https:\/\/seevalibooks.lk\/products\/manovidyawa-hadinveema","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}