{"product_id":"mandasmitha","title":"Mandasmitha | මන්දස්මිත","description":"\u003cp\u003eමන්දස්මිත කතාව මං ආසකරන කතා වලින් එකක්. ඒකට හේතුව වෙන්නේ මම ඒ කතාවේ කොටසක් කියන එනම නෙවේ. ඒ කතාව නොදැනුවන්ව හෝ අතීත මතකවලට අප රැගෙන ගිහින් ඒවා අතරේ තව එක වතාවක් හෝ තනිවෙන්නට ඉඩ සලසන නිසා, අපේ ජීවිත තුළත් ඒ කතාවේ වගේ ලස්සන පරිච්ඡේද තිබුණ නිසා.\u003c\/p\u003e\n\u003cp\u003eභූමි හරේන්ද්රන්\u003cbr\u003eමානව හිමිකම් ක්රියාකාරීනී, හිටපු විධායක අධ්යක්ෂිකා ශ්රී ලංකා ජාතික සංක්රාන්ති ලිංගික ජාලය\u003c\/p\u003e\n\u003cp\u003eI'm excited for the release of Mandasmitha. Queer stories are often not given the prominence or attention that they often deserve, despite how beautifully written they are. This book lays out the complexities, challenges and beauty of queer life in Sri Lanka and the ability of queer individuals to find love and community even in the most lonely of situations. I hope everyone who reads it falls in love with the characters and their stories\u003c\/p\u003e\n\u003cp\u003eAritha Wickramasinghe                                                                                                    Lawyer, Human Rights Activist\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003eමන්දස්මිත මා වඩාත් අගය කරන්නේ. කනාවක් තුළින් කලාතුරකින් දැකගත හැකි අපගේ සැඟවුණු ජීවිත, ආශාවන්, අභිප්රායන්, දුක, සතුට සහ හද කම්පා කරවන සිදුවීම් මෙයින් මනාව ග්රහණය කරගෙන තිබෙන නිසයි. නූ විසින් අපගේ ලෝකය බොහොම සියුම්ව හා රසවත්ව ඉස්මතු කර දක්වන අතර, සැම පිටුවකින් ම අපගේ පැවැත්ම තහවුරු කරනවා. තරුණ වියේ පටන් තම යථාර්ථයේ ජීවත් වන කෞෂාල්ගේ ප්රබල නිර්භීත ගමන හරිම ලස්සනට මේ කතාව ප්රකාශ කරනවා. ඒ නිර්භීත ගමන මම සතුටින් හා අභිමානයෙන් අගය කරනවා\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003eශ්රියාල් නිලංක\u003cbr\u003eසන්නිවේදන උපදේශක, වැඩසටහන් නිලධාරී, (LGBTQ+) සහ (HIV) උපදේශක\u003cbr\u003eISBN\u003c\/p\u003e","brand":"IMASHI PUBLICATIONS","offers":[{"title":"Default Title","offer_id":44030137532503,"sku":"205232","price":2500.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MandasmithaF1.webp?v=1784016442","url":"https:\/\/seevalibooks.lk\/products\/mandasmitha","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}