{"product_id":"malory","title":"මලෝරි | Malory","description":"\u003cp\u003e\u003cspan\u003eමැලෝරිත්. ඇගේ දරුවනුත් ආරක්ෂාව පතා ගංගාව දිගේ පලා ගිය ගමඟින්\u003c\/span\u003e\u003cspan\u003e දොළොස් වසක් ඉක්ම ගොසිනි. තවමත් උමතු බවත්, පියවි සිහියත් අතර ඇති එකම වැට. දෑස් බඳින රෙදිකඩ පමණකි. දෑස් හැර බලන එක් නිමේෂයකින් උමතු බවත්, වියරුවත් ජීවිතය බිලිගන්නට බලා හිඳී.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e තවමත් ඒ කුමක්දැයි දන්නා කෙනෙකු නැත. තවමත් වයට විසඳුමක් නැත. කළ හැකි එකම දෙය යන්තමින් පිවිතය රැක ගැනීම පමණකි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමැලෝරිට ඒ ඇදහිය නොහැකි ආරංචිය ලැබෙන්නේ ඒ අතරය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e දොළොස් වසරකින් පසු, පළමු වතාවට පුංචි බලාපොරොත්තුවක්..\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e මිය ගොස් ඇතැයි ඇය සිතාගෙන හුන්, ඇය බෙහෙවින් ආදරය කළ කෙනෙකු තවමත් ජීවතුන් අතරය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඒ කවුද..? ඔහු සොයා යන්නට මැලෝර් නැවතත් මගට බසිනු ඇතිද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e අවිනිශ්චිත බලාපොරොත්තුවක් වෙනුවෙන් මැලෝර් ඇගේත්, දරුවන්ගේත් ජීවිත\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e බිහිසුණු අනතුරක හෙළනු ඇතිද..?\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Muses Publishers","offers":[{"title":"Default Title","offer_id":42621584703575,"sku":"185183","price":1800.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MaloryF1.webp?v=1773818902","url":"https:\/\/seevalibooks.lk\/products\/malory","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}