{"product_id":"magpie-murders","title":"මැග්පයි මරඩර්ස් | Magpie Murders","description":"\u003cp\u003e\u003cspan\u003eඔබ ෂර්ලොක් හෝම්ස්, හර්කියුල් පොයිරෝ, ෆාදර් බුවුන් වැනි රහස් පරීක්ෂක කතා ලෝලියෙක්ද? \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවිශ්වාස කරන්න මිත්‍රයා.. එහෙනම් මේ තමයි ඔබ තෝරාගත්ත හොඳම පොත!\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e එංගලන්තයේ පිටිසරබද පළාතක, නිහඬ දිවිපෙවෙතක් ගෙවූ. ජනකාන්ත රහස් පරික්ෂක කතා රචක ඇලන් කොන් වේ. අඛිබ්රහස් අයුරින් බේදහිය ලෙස මයයයි. ඔහුගේ මරණය ගැනත්. ඒ සඳහා හේතුව කුමක්ද යන්නත්. පැටලුණු ගැටලු බවට පත්වෙයි. අබිරහස් දිවියක් ගත කරන දේවගැතිවරයාද, සුසාන භූමියේදී විටින්විට මතුවන ඒ අද්භූත මිනිසාද හමුවේ. මෙම අබිරහස සොයා යන ඇගේ ඉරණම කුමක් විය හැකිද? \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඇලත් කොන්වේගේ කෘතියක. ඔහු ලියූ වැකි පෙළක ළමා කවියක. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඔහු ගොඩ නැගූ වර්ත සමූහයක. ඔහුගේ මරණය පිළිබඳ ඉඟියක් තිබිය හැකිද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e පොතක් තුළින් පොතක් තුළට දීර්ඝ සංචාරයක නියැළී. අබිරහස විසඳීම ඔබට බාරයි. විශ්වාස කරන්න... \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඇතැම්විට සුප්රකට රහස් පරීක්ෂක ඇටිකස් පන්ඩ් අබිබ්බවා, ඇවොන් ගම්මානයේ ඛේදවාචකය නිරාකරණය කරගැනීමට ඔබට හැකිවනු ඇත!\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Muses Publishers","offers":[{"title":"Default Title","offer_id":42650384203863,"sku":"203645","price":2450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MagpaiMerdersF1.webp?v=1774778032","url":"https:\/\/seevalibooks.lk\/products\/magpie-murders","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}