{"product_id":"magema-wahi-kaviya-nuba","title":"මගේම වැහි කවිය නුඹ | Magema Wahi  Kaviya Nuba","description":"\u003cp\u003e\u003cspan\u003eහීන ගෙයන නුඹ දොරගුලු බින්දේය. දහසන් හින දෙපතුල් භාව කවයා ඉගිරි වැටෙන තුරුත් මට නොදැනුණි. දුක ගැන අල්ප මාත්‍රයක්වත් නිනව් නැති ලෝකයක සැරිසැරූ මම දුක අතපත ගා බැලුවේ නුඹේ ප්‍රේමය ලගදීය. දිනකක් රිදුම් වේදනා අභිමුවත් ප්‍රේමයට ප්‍රේමය විශ වුවත් මට ඔය ඇස් අමතන කරන්නට බැරි වුනේ ඒකය. පිවිතය.. අතීතය ලග දියව යන තුරුත් මට ඔය දැන් අන හරින්නට බැරි වුනේ ඒකය. ප්‍රේමය ලඟ සිනහ දුන් නුඹම, ජීවිතය ලග මා හැඩවුවේය. ප්‍රේමය ලඟ මා රැකගත් නුඹම ජීවිතය ලග මා විනාශ කර වූවේය. ඒත් - තවමත් නුඹ බිද දැමූ ඒ හින ගෙයට මම රිසි වෙමි. අදත් ඒ අහුමුලුවල ඇවීද යන්නට මම ආස වීමි. සහසක් වේදනා මැවු නුඹේ ප්‍රේමය අදන් මම ලෝන වෙමි. ඉතින් මම නුඹට කියම්, එක වචනයකින්වත්, එක බැල්මකින්වත්, වන සිතුවිල්ලකින්වත් අදන් මට නුඹව රිදවන්නට බැරිය. නුඹට ද්වේශ හරන්නට බැරිය. නුඹට වෛර කරන්නට බැරිය. අදහන්න, මං ඒ තරම් ආදරේ කළා..\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e සිත් පතුල ඉකිබිඳ හඬන මේ දුක මහමෙර වගෙය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"nimansa prakashana","offers":[{"title":"Default Title","offer_id":42619637432407,"sku":"192340","price":1000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MagemaWahiKaviyaNubaF1.webp?v=1773734833","url":"https:\/\/seevalibooks.lk\/products\/magema-wahi-kaviya-nuba","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}