{"product_id":"maa-aa-mawatha","title":"මා ආ මාවත | Maa Aa Mawatha","description":"\u003cp\u003eමානව ක්රියාකාරීත්වය සඳහා ජීවත් වන පරිසරය ප්‍රබල බලපෑමක් සිදුකරයි. එය ලෝක ස්වභාවයයි . මෙයට පසුබිම්ව වන ග්‍රාමයේ ස්වභාවය හා එයට අනුගත ව ජීවත් වන මිනිසුන්ගේ ජීවිත පිළිබඳ ලේඛකයා කරන විවරණය සාහිත්ය නිර්මාණයත සීමාවන් අනිත්රහය කරමින් සමාජ විද්යාව, මානව විද්යාව, ජනශ්රැති, ග්‍රාමීය ජනතාවගේ පාරම්පරික දැනුම හා හැකියාවන් ආදිය පිළිබඳ ව ද පාඨන අවධානය යොමු කරලීමට මග පාදයි.\u003cbr\u003eවාර්ගික අර්බුදයට පෙර අත්දැකීම මෙම කෘතිය මගින් පාඨකයාට කියවීමට ලැබෙන්නේ එම අර්බුදයෙන් පසුකාලීන යුගයක ය. එම නිසා පාඨකයා කල ගැනීමට ලැබෙන අත්දැකීම් ඉතා ප්‍රබලය. ශ්‍රී ලාංකීක දූපතේ පවතින බහු සංස්කෘතික සමාජයේ තත්ත්වය හා වර්ධනය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගැනීමට නවකතාවේ ඇතළත් සංවාද මනා පිටිවහලක් ලබා දෙයි.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032203685975,"sku":"205224","price":1200.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MaaAaMawathaF1.png?v=1784089630","url":"https:\/\/seevalibooks.lk\/products\/maa-aa-mawatha","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}