{"product_id":"legendary","title":"Legendary","description":"\u003cp\u003eරකින්නට හදවතක්. ගෙවන්නට ණයක්. දිනන්නට සෙල්ලමක්.                                                                         \u003cbr\u003eකැරවැල්හි මායා ලෝකය තුළට ඇද වැටුණු පසු ඩෝනටෙල්ලා ඩ්රැග්නා  අවසානයේ ඇගේ පියාගෙන් ගැලවුණු අතර ඇගේ සොයුරියව අවාසනාවන්ත යෝජිත විවාහයෙන් මුදා ගත්තාය.\u003cbr\u003eගැහැනු ළමෝ සමරමින් සිටිය යුතු වූවත්, ටෙල්ලා තවමත් නිදහස් නොවූවාය. ඇය අබිහරස් අපරාධකරුවකු සමග ඉතා දුෂ්කර කේවල් කිරීමක් කර තිබූ අතර ටෙල්ලා ඔහුටණය වී තිබුණු දෙය කිසිවකුට කිසිදාක ඔහුට ලබාදිය හැකි දෙයක් නොවීය.\u003cbr\u003eකැරවල් මාස්ටර් ලෙජන්ඩ්ගේ ඇත්තම නම.\u003cbr\u003eලෙජන්ඩ්ගේ අනන්යතාවය හෙළි කරගත හැකි එකම අවස්ථාව වූයේ කැරවල් ජයගැනීම පමණි, ඉතින් ටෙල්ලා නැවත වරක් පුරාවෘත්තමය තරගය මැදට පැන්නාය. කැරවල් සෑම විටකම නිර්භීතකම, කපටිකම සහ පරිත්යාගය ගැන අභියෝග කළේය. නමුත්, දැන් සෙල්ලම ඊටත් වඩා දෙයක් බලාපොරොත්තු විය. ටෙල්ලා ඇගේ කේවල් කිරීම සම්පුර්ණ නොකළ හොත් සහ ලෙජන්ඩ්ගේ නම ලබා නොදුනහොත්, ඇයට ඇය සැලකිලිමත් වන සෑම දෙයක්ම නැති වන්නේය. ඇතැම් විට ඇගේම ජිවිතය පවා. නමුත් ඇය ජයගතහොත්, ලෙජන්ඩ් සහ කැරවල් සදහටම විනාශ වී යනු ඇත.\u003c\/p\u003e","brand":"Ashirwada Prakashana","offers":[{"title":"Default Title","offer_id":44164255711319,"sku":"205646","price":1850.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/LegendaryF1.webp?v=1786694304","url":"https:\/\/seevalibooks.lk\/products\/legendary","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}