{"product_id":"lawana","title":"ලවානා  | Lawana","description":"\u003cp\u003eලවානා\u003c\/p\u003e\n\u003cp\u003eබිත්තියේ සිටිනා කන්නාඩියේ, රූමත්ම කෙනා කවුරුන් ද?\u003c\/p\u003e\n\u003cp\u003eචන්ද්ර පුරාවෘත්ත නවකතා මාලාවේ රසිකයන් ලවානා රැජින හඳුනන්නේ බලය ලබා ගැනීම සඳහා තමන්ගේ චන්ද්ර මායා බලය යොදා ගන්නා පාලකයෙකු ලෙසිනි. නමුත් සින්ඩර්, ස්කාලට් හා ක්රෙස් ඇගේ ජීවිතයට පැමිණෙන්න බොහෝ කාලයකට පෙර, ලවානා බෙහෙවින්ම වෙනස් ජීවිතයක් ගත කළාය. එම ජීවිතය පිළිබඳ කතාව මේ වනතුරුම කියා නොතිබිණි...\u003c\/p\u003e\n\u003cp\u003eලවානා ඔබ සින්ඩර්, ස්කාලට් සහ ක්රෙස් කතාවලින් හඳුනා ගත් නපුරු රැජින වුණේ කෙසේද? ඇය හැමදාමත් එවැනි නපුරු කෙනෙකු වී සිටියාද? ඇගේ ජීවිතය සහ ඇගේ චරිතය ගරන දැනගන්න ලවානා නවකතාව ඔබට උදව් කරාවි.\u003c\/p\u003e","brand":"Ashirwada Prakashana","offers":[{"title":"Default Title","offer_id":44168697544791,"sku":"186568","price":750.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/LAWANAF1.webp?v=1786780256","url":"https:\/\/seevalibooks.lk\/products\/lawana","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}