{"product_id":"kurulla-saha-tharumadala","title":"කුරුල්ලා සහ තරුමඩල  | Kurulla Saha Tharumadala","description":"\u003cp\u003e\u003cspan\u003e2003 වසරේදී හොදම පරිවර්තක සංග්රහයට හිමි රාජ්ය සම්මානය හිමි කර ගත් ස්වර්ණකාන්ති රාජපක්ෂගේ \"කුරුල්ලා සහ තරු මඬල \" නොබෙල් සම්මානලාභී ඉතාලි ජාතික ලුයිජි පිරැන්ඩෙලෝ ගේ විශිෂ්ට කෙටිකතා දහයක සිංහල පරිවර්තනයයි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eලුයිරි පිරැන්ඩෙලෝ ගේ නිර්මාණයන්හි ඇති සංකීර්ණ මනෝභාවයන් හා ජිවන අත්දැකීම්, එම මුල් කතාවල ජීව ගුණය මැනවින් රඳවා ගනිමින් කතුවරිය මෙම පරිවර්තන කාර්ය සිදුකර ඇත.\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003e\"මම මිනිසුන්ට යමක් පැවසීමේ උත්සාහයක යෙදුණෙමි. ඉන් මා පෙරළා බලාපොරොත්තු වූ යමක් නැත්තේය. සමහර විට, මෙලොව බිහිවීම පිළිබඳ මා මගෙන්ම පලිගන්නට උත්සාහ කළා පමණක් විය හැකිය. ලුයිජි පිරැන්ඩෙලෝ තමන් ගැන එසේ සඳහන් කර ඇත.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44258492842071,"sku":"193996","price":750.0,"currency_code":"LKR","in_stock":false}],"url":"https:\/\/seevalibooks.lk\/products\/kurulla-saha-tharumadala","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}