{"product_id":"kopi-pata-lamai","title":"Kopi Pata Lamai | කොපි පාට ළමයි","description":"\u003cp\u003eහැම කෙනෙකුගෙම ජීවිතය\u003cbr\u003eසුන්දර වටපිටාවක\u003cbr\u003eශක්තිමත් ගණක පිපුණු\u003cbr\u003eසුවඳ හමන\u003cbr\u003eආකර්ෂණීය පුෂ්පයක් නොවේ.\u003cbr\u003eමොර සූරන වැහි\u003cbr\u003eසුළි සුළං වලට හසුවී\u003cbr\u003eකටුක සැඩ හිරු රැසින්\u003cbr\u003eපීඩිතව\u003cbr\u003eඅහසටත් පොළොවටත්\u003cbr\u003eඋරුමයක් නැති\u003cbr\u003eදෛවයේ සරදමින්\u003cbr\u003eසැණෙකින් බිඳි විසිරී යන්නට පැමිණි\u003cbr\u003eපෙන බුබුලක් වගේ\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003eමේ ඔවුන්ගේ ජීවන අන්දරයයි....\u003c\/p\u003e","brand":"Pothak.lk","offers":[{"title":"Default Title","offer_id":44030198054999,"sku":"205234","price":950.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/KopiPataLamaiF1.webp?v=1784022593","url":"https:\/\/seevalibooks.lk\/products\/kopi-pata-lamai","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}