{"product_id":"kethaki-malak","title":"කෙතකි මලක් | Kethaki Malak","description":"\u003cp\u003e\u003cbr\u003eමහනුවර හාරිස්පත්තුව නම් සුන්දර පරිසරයේ ජන්ම ලාභයලත්  කතුවරයා, නිදහස් ලේඛකයෙකු, මාධ්යවේදියෙකු හා සමාජ ක්රියාකාරියෙකු වශයෙන් කටයුතු කරන අතර, ගද්ය, පද්ය නාට්ය හා කලා නිර්මාණයන් සඳහා ජයග්රහණයන් රැසක් ලබාගත් නිර්මාණකරුවෙකි. ඈත පිටිසර ගැමි ජීවිතයත්, අර්ධ නාගරික පරිසරයත් මනා ලෙස තුලනය කොට නිර්මාණය කරන ලද මෙම කෘතිය ඔහුගේ නිර්මාණ කරණයට හොදම උදාහරණයකි.\u003cbr\u003eරාජ්ය සේවයෙන් විශ්රාම ගන්නාතෙක් ම කලා කටයුතු වල නියැලී සිටි කතුවරයා, තම සේවා ස්ථානයන්හි සහෘද නිලධාරීන්ගේ සේවා තෘප්තිය ඉහල නැංවීම සඳහාත්. මානසික ආතතිය දුරලීම සඳහාත් කලාව උපයෝගී කරගත් නිර්මාණ කරුවෙකි.                                 \u003cbr\u003eහිටිගලකන්ද (යොවුන් නවකතාව), ආවර්ජනා (කෙටි කතා සංග්රහය), කිරි ඇල්ලේ වලව්ව (යොවුන් නව කතාව). සහකල්පන (යොවුන් ආදර කතාව), හන්තානට පායන සඳ (කාව්ය සංග්රහය) හා, කේතකී මලක් 2 (යොවුන් ආදර කතාව) මුද්රණය සඳහා කටයුතු සුදානම් කතුවරයාගේ නව නිර්මාණයන් කීපයකි.\u003c\/p\u003e","brand":"Seevali Bookshop (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":44638149378135,"sku":"189013","price":550.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/KETHAKI_MALAK_f1.webp?v=1794387566","url":"https:\/\/seevalibooks.lk\/products\/kethaki-malak","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}