{"product_id":"kedan","title":"කේඩන්  | Kedan","description":"\u003cp\u003e\"දැනෙනවද? දන්නවද මේ ගැහෙන්නේ මොකකක්ද කියලා ? මේ ගැහෙන්නේ හදවතක් නෙවෙයි සියහ්...... මේ ඔයාගේ නමට පිස්සු වැටුණු මිනිහෙක්ගේ හුස්ම පොද ...තමුසේ මට කරන්නේ ඒක. මාව පිස්සෙක කරන එක. තමුසෙගෙ ඇස් මාව ඕන කියලා කෑ ගහද්දී තමුසෙගේ වචන මාව ඇතට තල්ලු කරනවා. මගේ මැසේජස් වලට හිතක් පපුවක් ගෑ වගේ උත්තර දුන්නට, අනිත් පැත්තට බාත් රූම් එකට ගිහින් අඬනවා. තමුසේ මට මැරෙන්න දෙන්නෙත් නෑ ජීවත් වෙන්න දෙන්නෙත් නෑ. සියාහ්. මාව මෙච්චර පිස්සෙක් කරන්න තමුසේ මට එක දවසට මොනවද කළේ. කියනවා ||\u003cbr\u003eඔහුගේ අතට මැදිව තිබූ ඇගේ අත, ඔහුගේ නොඉවසුමෙන් මිරිකී ගියෝය. ඔහුගේ සිරුරෙන් පිටවන උණුසුම ඇගේ ඇට මස් නහර පුරා දිව යන තරමට ඔහු ඇයට තව තවත් ළං විය.\u003cbr\u003eඅත රී...දෙ..න....වා කේඩන්.\"\u003c\/p\u003e","brand":"Batahira Ahasa publishers","offers":[{"title":"Default Title","offer_id":44529735073879,"sku":"206126","price":1750.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/KAYDENf1.webp?v=1792644785","url":"https:\/\/seevalibooks.lk\/products\/kedan","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}