{"product_id":"katha-ahura","title":"කතා අහුර  | Katha Ahura","description":"\u003cp\u003eමහගත්කරු මාර්ටින් වික්රමසිංහ මහතාගේ කතා රීතියේ විකාශනය පිළිබිඹු කෙරෙන 'කතා අහුර ' සිංහල සාහිත්‍ය උගන්වන ගුරුභවතුන්ට හා එය හදාරන සිසුන්ට විශේෂයෙන් ප්යෝ‍රජනවත් වන ග්රන්ථයකි.\u003cbr\u003e1924 වර්ෂයේ එළි දුටු පළමු ලාංකික යථාර්ථවාදී කෙටිකතා සංග්රහය වන ' ගැහැනියක්' ග්රන්ථයේ පටන් තිස් වසරක් තුළ වික්රමසිංහයන් අතින් ලියැවුණු කතා දහනවයක් මෙම කතා එකතුවේ අඩංගු වෙයි.\u003cbr\u003eමඩොල් දූව, අපේ ගම, රෝහිණි යන ග්රන්ථයන්හි එන රසභාව පුර්ණ කතාංග කිහිපයක් ද එක් වීම නිසා මේ කෙටිකතා සංග්රහය විචිත්ර බවින් අනූන ය.\u003cbr\u003e' කතා අහුර \" සංග්රහ කළ ලාල් ප්රේමනාත් ද මැල් මහතා විසින් වික්රමසිංහ සාහිත්ය මෙහෙවර අරභයා ලියන ලද අනගි පෙරවදන ද මේ පොතට ඇතුළත් ය.\u003c\/p\u003e","brand":"Sarasa Publishers","offers":[{"title":"Default Title","offer_id":44037809799255,"sku":"136772","price":550.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/KathaAhuraF1.webp?v=1784184030","url":"https:\/\/seevalibooks.lk\/products\/katha-ahura","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}