{"product_id":"karolinage-niwwunnu-1","title":"කැරොලිනාගේ නිවුන්නු |  Karolinage Niwwunnu","description":"\u003cp\u003eරොනල්ඩ් බැල්සන් කතුවරයාට මෙම කතාව ලියන්නට හේතු සාධක වන්නේ දෙවැනි ලෝක යුද්ධ සමයේ දිවි ගලවාගත් කාන්තාවක වූ ෆේ නිරාවරණය කළ ඇගේ ජීවිත කතාවයි.\u003c\/p\u003e\n\u003cp\u003eලීනා ශයින්මන්ගේ සමීපතම යෙහෙළියක වන කැරොලිනාට අත දරුවන් දෙදෙනෙකුගෙන් සමුගන්නට සිදුවන්නේ අවුශ්විට්ස් වෙත ඔවුන්ව රැගෙන ගිය දුම්රියේදීය. යුද්ධය නිම වීමෙන් පසුව නැවත පැමිණ දරුවන් සොයා ගැනීමට ලීනා කැරොලිනාට පොරොන්දු වේ.\u003c\/p\u003e\n\u003cp\u003eවසර හැත්තෑවකට පසු ලීනාට දරුවන් සොයා ගැනීමට හැකි වේද?\u003c\/p\u003e\n\u003cp\u003eකවුද? ඇයට දරුවන් සෙවීමේ කාර්යය සඳහා උදවු කරන්නේ\u003c\/p\u003e\n\u003cp\u003eඑම දරුවන් සෙවීම ආරම්භ කරන මොහොතේ සිට ඇයට මුහුණ දෙන්නට වන අභියෝග කවරේද? යන ප්රශ්න සියල්ලටම පිළිතුරු මෙම සංවේදී කතාවේ අන්තර්ගත වේ.\u003c\/p\u003e","brand":"Ashirwada Prakashana","offers":[{"title":"Default Title","offer_id":44165201035351,"sku":"205650","price":1750.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/KarolinageNiwwunnuF1.webp?v=1786709857","url":"https:\/\/seevalibooks.lk\/products\/karolinage-niwwunnu-1","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}