{"product_id":"karibiyan-dupathaka-abhirahasak","title":"කැරබියන් දූපතක අභිරහසක් | Karibiyan Dupathaka Abhirahasak","description":"\u003cp\u003e\u003cspan\u003eමාපල් මෙනෙවිය කැරීබියානු දූපතක හිරු එළියේ සුව විඳිමින් සිටි අතරතුර ඇගේ සිතට සුළු අතෘප්තිකර බවක් දැනිණ. එහි උණුසුම ඇගේ වාතරෝගී තත්වය සමනය කළේ වී වුව ද මෙම පාරාදීසය තුළ කිසි දිනෙක කිසිවක් අලුතින් සිදුවන්නේ නැත.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eකාලය ගෙවී යත්ම මෙහි සිටි එක් වයස්ගත හමුදා නිලධාරියෙක් ඔහු විසින් නිර්මාණය කර ඇයට පැවසූ එක්තරා මිනීමරුවෙකු පිළිබඳ කථාවකට අදාළ අදාළ ඡායාරූපයක් ඔහු ඉතා නොඉවසිල්ලෙන් ඇයට පෙන්වීමට උත්සාහ කළ අවස්ථාවේ හදිසියේ ම මේජර්වරයාට පෙන්වීමට බාධා ඇතිවීම ඇගේ සිතට කුතුහලයක් ඇතිකළේය.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඑම ව්යර්ථ වීම මාරාන්තික තත්වයක් බවට පත්විය. දැඩි උනන්දුව.. ආසාධනයක් මෙන්ම සිතේ පවතින දැඩි කැමැත්ත... ද මාපල් මෙනෙවිය සිදුකර ඇති මෙම කාර්යභාරය මෙන් ම එකසේ අගනේය.”\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44643610394711,"sku":"193991","price":1410.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/CARIBBEAN_DUPATHAKA_ABHIRAHASAK_F1.webp?v=1794458918","url":"https:\/\/seevalibooks.lk\/products\/karibiyan-dupathaka-abhirahasak","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}