{"product_id":"kapithiyanu-dadabima","title":"කාපීතියානු දඩබිම | Kapithiyanu Dadabima","description":"\u003cp\u003eමේ මොහොතේ මීදුම මැදින් ඔහුගේ නෙත ගැටුණේ ප්රධාන ද්වාරය අසල නිශ්චලව රැඳී සිටි, දම් පැහැති අලංකාර ගවුමකින් සැරසි හුන්, මනස කලඹවාලන ආකාරයේ අතිශය ශෝභා සම්පන්න යුවනියකගේ රුව ය. පැතිර තිබූ මීදුම් පටලය හේතුවෙන් පෝල් ඇය දුටුවේ වලාකුළකින් මතු ව ආ සුරදූතිකාවක මෙනි. මෙම තරුණයා දැකීමෙන් ඇය විමතියට පත්ව සිටියා ය. එහෙත් ඒ කිසිවක් සිය හැසිරීම් සහ ඉරියව් තුළින් පෝල් හට නොපෙන් වූ ඇය නව දුරටත් කිරිගරුඬ ප්රතිමාවක් මෙන් නොසැලී ඔහු දෙස බලා සිටියා ය. මක් නිසා ද යත් සිය ස්වාමියා වූ කවුන්ට් ඩ්රැකියුලා කිසියම් මොහොතක මෙහි ප්රාදුර්භූත වන බව ඇය දැන සිටි බැවිනි.\u003c\/p\u003e","brand":"Prathibha Prakashana","offers":[{"title":"Default Title","offer_id":44670788927575,"sku":"155134","price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/KAPITHIYANU_DADABIMA_F1.webp?v=1794648080","url":"https:\/\/seevalibooks.lk\/products\/kapithiyanu-dadabima","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}