{"product_id":"kantharaye-daruwo","title":"Kantharaye Daruwo | කාන්තරයේ දරුවෝ","description":"\u003cp\u003eකාන්තාරයේ දරුවෝ කතුවරිය වන වාරිස් ඩයරි සිය මිතුරිය වන මාධ්යවේදිනී කොරින්නා සමඟ එක්ව ස්ත්රි චර්මඡේදනයට විරුද්ධව යුරෝපය තුළ ඇය ගෙන යන අරගලය මෙම කෘතියට විෂය වී ඇත.\u003cbr\u003eඅප්රිකානු කාන්තාවෝ ඔවුන්ගේ චාරිත්රයකට අනුව  ස්ත්‍රි චර්මඡේදනය නමැති විව්‍යසනයට ගොදුරු වෙති.යුරෝපීය කාන්තාවෝ සිය ලිංගේන්ද්රිය අලංකාර කරගැනීම සඳහා චර්මඡේදනය කරවා ගනිති. අප්රිකානුවන් පසුගාමී මිලේච්ඡ කොටසක් වශයෙන් සලකන මේ ශිෂ්ට සම්පන්න යැයි කියාගන්නා යුරෝපීය කාන්තාවෝ බුරුතු පිටින් කෘතීම රූපලාවන්ය සායනයන් වෙත ගොස් නීත්යානුකූලව චර්ම ඡේදනය කරවා ගනිති. යුරෝපීය කාන්තාවන් අතර සිදුවන ස්ත්‍රී චර්ම ඡේදනය ගැන සොයා බැලීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක් නම් ස්ත්‍රී ලිංගේන්ද්රයේ පෙනුම සම්බන්ධව ඔවුන් තුළ කිසියම් පරමාදර්ශයක් නැතිනම් කල්පිතයක් තිබෙන බවයි. ස්ත්‍රි චර්ම ඡේදනය ගැන කතාකරන බොහෝ අවස්ථාවල බොහොමයක් දෙනා කියා සිටින්නේ අප්‍රිකාවේ චර්මඡේදනය සිදුවන්නේ පුරුෂ පක්ෂයේ අවශ්යතාවයක් මත බවයි. එසේ නම් යුරෝපයේ තත්ත්වය කෙසේද? යුරෝපය තුළ ද පුරුෂ පක්ෂය තුළ ඇති සෞන්දර්යය සංකල්පයට අනුව ස්ත්රිය ක්රියාකරන බැව් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ නැති නම් ස්ත්රී ලිංගේන්ද්රිය අලංකාර කරගනු වස් මෙවැනි කෘතීම රූපලාවන්ය සඳහා වෛද්ය සායන පවතින්නේ කෙසේද?\u003cbr\u003eෂල්මන් රණ්ඩි නමැති ශ්රේෂ්ඨ ගත්කරුවා මෙසේ පවසා ඇත. \" ඔබ පැමිණෙන තුරු ඔබට සම්පූර්ණ පින්තූරය දැක ගැනීමට නොහැකිවනු ඇත\u003cbr\u003eපින්තූරයෙන් එළියට පැමිණෙන්නට දැන් කාලය එළඹ ඇත\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44030222237783,"sku":"104203","price":700.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/KantharayeDaruwoF1.webp?v=1784026102","url":"https:\/\/seevalibooks.lk\/products\/kantharaye-daruwo","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}