{"product_id":"jayagrahanayata-puhunu-wanne-mehemai","title":"ජයග්‍රහණයට පුහුණු වෙන්නේ මෙහෙමයි | Jayagrahanayata Puhunu Wanne Mehemai","description":"\u003cp\u003eඔබට උවමනා යැයි සිතා ගෙන සිටි දේවලින් ඉතා වැඩි කොටසක් ඇත්තෙන්ම ඔබට අවශ්ය නැත. ඒවා දැන් කිසිසේත් ඔබට රුචිකර නොවනවා පමණක් නොව, එයින් කිසියම් සාධනීය තෘප්තියක් ළගා වෙතැයි ද නොසිතෙයි. ඔබ අතට පත් වූ විට කිසි සතුටක් දනවන්නට සමත් නොවන ඊනියා භෞතික භාණ්ඩ පසු පස හඹා යමින්, ඔබ සතු අගනා ශක්තිය නිකරුණේ අපතේ හරින්නේ ඇයි ?\u003cbr\u003eඅප අතරින් බොහෝ දෙනකු අපට සැබවින් ම යාමට අවශ්ය මගෙන් ඈත්ව මංමුළා වී ගමන් කරන බව පෙනෙන්නට තිබේ.\u003cbr\u003eධනාත්මක චින්තනය අගය කරමින් එය හඹා යන අය කොතරම් නොවටනා දේ ලබා ගැනීම වෙනුවෙන් ජීවිතය කෙතරම් අපතේ යවන්නේද?\u003cbr\u003eමේ පොත ජීවත්වීමට නිසි මං හසර පෙන්වන ආලෝකයකි.\u003c\/p\u003e","brand":"Wijesooriya Grantha Kendraya","offers":[{"title":"Default Title","offer_id":44266812342359,"sku":"134922","price":1550.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/IMG_0005.webp?v=1789102816","url":"https:\/\/seevalibooks.lk\/products\/jayagrahanayata-puhunu-wanne-mehemai","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}