{"product_id":"jaya-he-saimon","title":"ජය හේ සයිමන් | Jaya He Saimon","description":"\u003cp\u003eටැම්පිට හටනින් සිය වික්රමාන්විතචාරිකාව අරඹන බලදේව ලෙඩකු රෝහලට ගෙනියන්ට පෝනියකු පැහැර ගෙන ආරච්චි මහත්තයාගේ උදහසට ලක් වෙයි. අවිනීතචීවරධාරියකු නිර්දය ලෙස මට්ටු කරන ඔහු හැත්තෑඑක කැරැල්ල සමයේ දී සහන කඳවුරක් දමා සිය ගම් රටවලට යන්ට බැරි ව අතරමං වූ මඟීන්ට නවා තැනුත් කෑම බීමත් සපයයි. ඔහුට අනුත්තරා හමුවන්නේ මෙහි දී ය. ඉතිහාසය දෙස නව මානයකින් බලන ඇයට කසුබ් රජු පීතෘ ඝාතකයකු නොව කලාව වෙනුවෙන් දිවි පිදු සුන්දර මිනිසෙකි. සිය දුන් දෙදෙනා බෝ සහ උපුල්වන් කලාව වෙනුවෙන් කැප කළ ඔහු ඔවුන්ගේ රූ රන් වනිනුත් නිල් වනිනුත් සීගිරි බෙයදේ සිතුවම් කළේ ........\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44252659712087,"sku":"199392","price":650.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/JayaHeSaimanF1.webp?v=1788781631","url":"https:\/\/seevalibooks.lk\/products\/jaya-he-saimon","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}