{"product_id":"ice-hunt","title":"අයිස් හන්ට් | Ice Hunt","description":"\u003cp\u003eපෘථිවියේ උත්තර ධ්රැවයේ අයිස් වැස්ම තුළ වැළලුණු.\u003cbr\u003eඅමෙරිකා එක්සත් ජනපදය මෙන් දෙගුණයක් තරම් විශාල පාවෙන අයිස් දූපතක් හාරා කළ රහසිගත විද්යාගාරයකි. 'ග්රෙන්ඩල් අයිස් නැවතුම සෝවියට් සංගමය සමයේ විලැඩිමීර් පෙකොෆ් නමැති විද්යාඥයෙක් ජීවිතයත් මරණයත් අතර රැහැන බොද කර, සදාකාලික ජීවය අත්කර ගැනීමේ අද්විතීය පරීක්ෂණයක නිරත වෙයි.\u003cbr\u003eඑහෙත් මේ විද්යාඥයා ඇතුළු සෙසු පිරිස සමග හදිසියේ අතුරුදන් වන ග්රෙන්ඩල් අයිස් නැවතුම වසර හැත්තෑවකට පසු අහම්බෙන් මෙන් සොයාගනු ලබන්නේ, පෝලා සෙන්ටිතල්' නම් අමෙරිකානු සබ්මැරීනය විසිනි. එහිදී ඔවුන්ට මේ සැඟවුණු විද්යාගාරය තුළ තවමත් පිවිය පවතින යමක් නිරීක්ෂණය වෙයි.\u003cbr\u003eමේ අතර තම පියාගේ පරීක්ෂණ ප්රතිඵල සියතට ගැනීමට වෙහෙසෙන විලැඩිමීර් පෙට්ටි කොෆ්ගේ පුත් අද්මිරාල් වික්ටර් පෙකොෆ් අයිස් නැවතුම් සොයා එයි. තම පියාගේ නිධානය ලබාගෙන, අයිස් නැවතුම ඇතුළු\u003cbr\u003eඋත්තර ධ්රැවය විනාශ කිරීම ඔහුගේ අරමුණයි. අයිස් නැවතුමේ බිත්ති අතර සිරවුණු අබිරහස සොයා එන අමෙරිකානුවන් සහ රුසියානු හමුදාව අතර මාරක සටන ඇරඹෙනුයේ එතැන් සිටයි.\u003cbr\u003eසුපිරි බලවතුන් අතර සිදුවන බල අරගලයේ තීරණාත්මක සටනක් අතරතුර, අඩක් ගිලුණු අයිස් නැවතුම තුළ පවතින බියජනක සත්යය හෙළිදරව් කරගැනීමට අමෙරිකානු පිරිස සමත් වෙති.\u003cbr\u003eමනුෂ්ය සංහතියේම ඉදිරි අනාගතය වෙනස් කළ හැකි මේ සොයා ගැනීමත් ඒ සමඟ සිදු වීමට නියමිත මහා විනාශයත් වළකා ගැනීමට ඔවුන්ට හැකි වේද?\u003cbr\u003eනැතහොත් රාජ්යයන් දෙකක බල අරගලය වෙනුවෙන් දිවි පිදීමට ඔවුන්ට සිදුවේද?\u003cbr\u003eදඩයම ගොදුර බවටත්, ගොදුර දඩයම බවටත් පත්වෙමින් සිදුවන සටනේ අවසානය කෙසේ සනිටුහන් වේද?\u003cbr\u003eමේ, ඒ බියකරු සත්යයේ කතාවයි!\u003c\/p\u003e","brand":"මියුසස් ප්‍රකාශකයෝ | Muses Publishers","offers":[{"title":"Default Title","offer_id":44582624362583,"sku":"198451","price":2500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ICEHUNTB1_90966fbb-bdbf-49ea-bda6-6a898f65a91b.webp?v=1793256629","url":"https:\/\/seevalibooks.lk\/products\/ice-hunt","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}