{"product_id":"hudakalawe-pradeepagaraya","title":"හුදකලාවේ ප්‍රදීපාගාරය | Hudakalawe Pradeepagaraya","description":"\u003cp\u003eමනෝරා, සිය විවාහක කුටුම්බයෙන් පලා යමින්. කොළඹ නගරයේ සැඟවී හිඳිමින් සාත්තු සේවිකාවක සේ නිවෙසින් නිවෙසට යන්නීය. මිතුරකු, සොහෝයුරකු, පියකු සේ ඇය කාගේ කවුදැයි තොවිමසා බාරගනිමින්, ඇය තැනින් තැන සඟවන සොඳුරු අපරාධකරුවකුද ඇයට ඒ අතර මුණගැසේ. සිය ආත්මීය අර්බුද හා ගැටෙමින්, අසිරිමත් ගාලු පාර සිය ජීවන සරසවිය කරගනිමින් ඔවුන් අපගේ හදවතට ද එබී බලන්නේ සාමූහිකත්වයේ මිහිර ගැන කතාවක් අප හමුවේ තබමිනි.\u003cbr\u003eඇත්තෙන්ම ජීවිතය යනු මෙයමද? කියා ඔබ කවදා හෝ අසා තිබේද? ආත්මය වඩාත් පුළුල් ජීවිතයක් ගත කරන ලෙස ආරාධනා කරන විට, ඇතුළු හදවත සෑම විටම පරිපූර්ණත්වය දිශාවට ඇවිද යන්නේ නම් කුමක් කළ යුතුද? මරණය ගැන හැඟීම, වඩාත් සංවේදීව ජිවිත ගෙවා දැමීමට අපට කියා දෙන්නේද? බලයෙන් හා පුද්ගල නපුරෙන් ගහණ ලොවක උමතු නොවී සිටිමින් නිදහස සොයා අවදානම් ගමනක යෙදෙන මනෝරා, මරණය ඉදිරියේ ලබන අත්විඳිම් ජීවන සරසවියක් කරගන්නේ තම දිවිය නැවත අත්පත් කරගැනීමේ වැදගත්කම පිළිබඳ ගැඹුර සහ අධිෂ්ඨානය තීව්ර ලෙස චිත්රණය කරමිනි.\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44637362487383,"sku":"206497","price":975.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/HUDAKALAWE_PRADEPAGARAYA_f1.webp?v=1794374333","url":"https:\/\/seevalibooks.lk\/products\/hudakalawe-pradeepagaraya","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}