{"product_id":"hithuwewath-nathi-dawasaka","title":"හිතුවෙවත් නැති දවසක | Hithuwewath Nathi Dawasaka","description":"\u003cp\u003eඔයා ගොඩක් වෙනස් වෙලා යශ් ... මම දන්න යශාන් මේ වගේ නපුරු කෙනෙක් නෙමෙයි.\"\u003cbr\u003eතමුසේ මේ කියන යශාන්  මැරිලා ගොඩක් කල්.. තේරුණාද..? යශාන් මැරුණේ වදා තමුසේ මගේ කෝල්ස් බිලොක් කරපු දවසේ.. යශාන් මැරුණේ මම එව්ව මැසේජ් සීයක් විතර තමුසේ බලන්නේවත් නැතුව ඩිලීට් කරපු දවසේ.. අද ඉන්නේ යශ්.. මුළු ලංකාවක්ම පිස්සුවෙන් ආදරේ කරන ෆේමස් සින්ගර් යශ් දේවනාරායන .. එයාට හදවතක් නැහැ.. එයාට තියෙන්නේ ගල් හිතක්.. ඒ නිසා බොරුවට ඇස්වල කදුළු පුරවගෙන මගෙන් අනුකම්පාව දිනාගන්න උත්සාහ කරන්න එපා..\u003cbr\u003eයශ් එහෙම  කියලා තමන්ගේ ඉස්සරහා ඉන්න ශෙනායා දිහා එක එල්ලේ මොහොතක් බලාගෙන හිටියා. ඇස් වට එකතු වෙන කඳුළු ඇස් වලින් විළියට පනින්න දෙන්නේ නැතුව නතර කරගන්න ශෙනායා ගත්ත උත්සාහය මොහොතකට අසාර්ථක වුණා. යගේ ඇස් ඉස්සරහාම ශෙනායාගේ කම්මුල් දිගේ කඳුළු පේළියක් කඩාගෙන වැටුණා. ඒ දිහා බලාගෙන කුරීරු සතුටක් විඳින්න තරම් යශ්ගේ හිත අද වෙනකොට ගලක් වෙලා ඉවරයි.\u003c\/p\u003e","brand":"Nishee Publications","offers":[{"title":"Default Title","offer_id":44030093426775,"sku":"205229","price":1400.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/HithuwewathNathiDawasakB1.webp?v=1784012472","url":"https:\/\/seevalibooks.lk\/products\/hithuwewath-nathi-dawasaka","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}