{"product_id":"hithaka-mathaka","title":"සිතක මතක | Sithaka Mathaka","description":"\u003cp\u003eමේ පොත කියවන අතර මේ මිනිසා නො සිටි තැනක් ඇද්දැයි කෙනෙකුට සිතුණොත් මම ඒ ගැන පුදුම නොවෙමි. මේ පොතෙහි ජිවිත කාලය තුළ මා ඇසූ දුටු සහ දැන උගත් දේ සටහන් වී ඇත. සිතෙහි හෙවත් මතකයෙහි ගබඩා වූ බොහෝ කරුණු මිනිසෙකුගේ මරණය සමග වළ දැමිය යුතු නැත. ඒවා ජීවත්වන මිනිසුන් වෙනුවෙන් ලියා තැබිය යුතු වේ.\u003cbr\u003eබොහෝ ජීවිතානුභූතීන් මා අතින් මෙසේ ප්රති නිර්මාණය විය.\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44382198431831,"sku":"198596","price":550.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SITHAKAMATHAKAF1.webp?v=1790753479","url":"https:\/\/seevalibooks.lk\/products\/hithaka-mathaka","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}