{"product_id":"haduruk-kande-vichramaya","title":"හදුරුක් කන්දේ වික්‍රමය | Haduruk Kande Vickhramaya","description":"\u003cp\u003eපාසල් සිසුන් තිදෙනෙකු වන ලකිත්, චමත්, හිමාල් කුරුණෑගල ප්රදේශයේ පිහිටි හඳුරුක් කන්ද පාමුල ඇති සුන්දර ගම්මානයක් වෙතයන්නේ පාසල් නිවාඩුව විවේකීව ගත කිරීමට ය.\u003cbr\u003eඑහිදී, සූර රහස් පරීක්ෂකයන් තිදෙනෙකු මෙන් ක්රියා කරන ඔවුහු තිදෙනා මෙතෙක් හෙළිදරව් නොවූ අභිරහසක් හෙළිකර ගනිති.\u003cbr\u003eමෙම \"හඳුරුක් කන්දේ වික්රමය' නමැති යොවුන් නවකතාව රචනා කළ අනුර පද්මසිරි දිසානායක කුරුණෑගල ශාන්ත ආනා විදුහලේ ආදි සිසුවකු වන අතර කැලණිය විශ්ව විද්යාලයේ වාණිජ විද්යා විශේෂවේදී උපාධිධරයෙකි.\u003c\/p\u003e","brand":"Seevali Bookshop (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":44252651683927,"sku":"191221","price":390.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/HadurukKandeVichramayaF1.webp?v=1788779324","url":"https:\/\/seevalibooks.lk\/products\/haduruk-kande-vichramaya","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}